මන්ද, ඔව්හු ආරම්භයේ සිට සාප ලත් ජාතියක් වූ හ. ඔවුන්ගේ පාපවලට ඔබ ඔවුන්ට දඬුවම් නො දී සිටියේ කිසිවෙකුට බියෙන් නොවේ.