ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




සලමොන්ගේ ප්‍රඥාව 12:10 - Sinhala New Revised Version 2018

ඔවුන් සහජයෙන් ම නපුරට ඇලී සිටින බව ද, ඇතුළාන්තයෙන් දුෂ්ට බව ද, ඔවුන්ගේ සිත් සතන් වෙනස් කළ නොහැකි බව ද, ඔබ මැනවින් දැන සිටි නමුත්, ඔවුන් හට පසුතැවී සිත් හරවා ගැනීමට ඉඩ ප්‍රස්ථා සලසා දෙමින්, ඔබ ඔවුන් කොටස් වශයෙන් හෙළාදැමූ සේක.

පරිච්ඡේදය බලන්න



සලමොන්ගේ ප්‍රඥාව 12:10
0 හුවමාරු යොමු