ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




සලමොන්ගේ ප්‍රඥාව 11:6 - Sinhala New Revised Version 2018

ඔබේ සතුරන්, ඔබේ සෙනඟගේ සිඟිත්තන් ඝාතනය කළ යුතු යයි නියෝග කළ විට, හැම දා පිටාර ගලන ඔවුන්ගේ ගංගාව ඔබ කැළඹෙන්නට සලස්වා, එය ලෙයින් දුගඳ හමන තැනක් කළ සේක. ඔබ ඔවුන්ගේ සතුරන්ට දඬුවම් කළ අයුරු ඔවුනට ම දක්වන පිණිස, පාළුකරයෙහිදී ඔබේ සෙනඟට පිපාසා වන්නට සැලැසූ සේක. ඉන්පසු, බලාපොරොත්තු රහිත ව සිටිය දී ම, ඔවුනට පමණටත් වැඩියෙන් ජලය දුන් සේක.

පරිච්ඡේදය බලන්න



සලමොන්ගේ ප්‍රඥාව 11:6
0 හුවමාරු යොමු