ඔව්හු පිපාසාවෙන් සිටින විට ඔබට හඬගැසුවෝ ය. එවිට ඔවුන් හට ගිරි කඳුරකින් වතුර දෙනු ලැබී ය. මෙලෙස දැඩි කළු ගලින් ගලා ආ ජලයෙන් ඔවුන්ගේ පිපාසය සන්සිඳවිණි.