ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




සලමොන්ගේ ප්‍රඥාව 11:26 - Sinhala New Revised Version 2018

සමිඳුනි, ජීවමාන සියල්ලට ප්‍රේම කරන්නාණෙනි, සියල්ල ඔබ සතු බැවින් ඔබ සියල්ල ම ආරක්ෂා කරන සේක. සියල්ල තුළ ඔබේ අමරණීය ආධ්‍යාත්මය විනිවිද යයි.

පරිච්ඡේදය බලන්න



සලමොන්ගේ ප්‍රඥාව 11:26
0 හුවමාරු යොමු