එහෙත්, ඔබට සියල්ල කළ හැකි බැවින් ඔබ සියල්ලන් හට දයාන්විත ය. මිනිසුන් තම පව් ගැන පසුතැවී සිත් හරවා ගන්න පිණිස ඔබ ඔවුන්ගේ පාප ගැන නොසැලෙන්නෙහි ය.