තවද, මොවුන් නොමැති ව පවා ඔබේ බලයේ හුස්මෙන් ගසාගෙන යනු ලැබ ඔබේ සාධාරණකමින් ලුහුබඳිනු ලැබ ඔබේ එක හුස්ම බිඳක බලයෙන් ඔවුන් මැරී වැටෙන්නට ඉඩ තිබිණි. ඔබ ගණන, මිම්ම, කිරුම, ඇතුව සියල්ල පිළියෙළ කළ සේක.