ඔවුන් පිට වග වලසුන් හා රුදුරු සිංහයන් එවීමට ද අලුතෙන් මවන ලද කෝපාවිෂ්ට වූ බිහිසුණු හුස්ම හෙළන, දුගඳ දුම් රොද පිට කරන නොඇසූවිරූ සතුන් හෝ බියජනක ගිනි පුපුරු පිට කරන එක පහරකින් ඔවුන් නසා වනසාලීමටත් ඔවුන්ගේ බියකරු පෙනුමෙන් ම ඔවුන් වනසාලීමටත් සමත් සතුන් හෝ එවීමට ද අනියත ද්‍රව්‍යයෙන් ලොව මැවූ ඔබේ හස්තය, එනම්, ඔබේ සව් බලැති හස්තය පමා නො වී ය.