පවිටු මඟට විරුද්ධ ව සාක්ෂ්‍ය දරමින්, ඒ දේශය තවමත් දුම් දමයි. එහි ඇති පැළෑටිවල පල කිසි දා නොපැසෙයි. අවිශ්වාස කෙනෙකුට ඉදිකළ සිහිවටනයක් වන ලුණු කණුවක් එහි පිහිටා ඇත.