යළි දුෂ්ටකමට පංගුකාරයන් වී ජාතීන් අවුල්වියවුල්වලට භාජන වූ විට දැහැමි මිනිසෙකු තෝරාගන්නා ලද්දේ ප්‍රඥාව විසින් ය. දැහැමි මිනිසෙක් දෙවිඳුන් අබිමුව නිදොස් කෙනෙකු ලෙස ප්‍රඥාව විසින් ආරක්ෂා කරන ලදී. සිය දරුවා කෙරෙහි වූ අනුකම්පාව ඉදිරියේ ප්‍රඥාව ඔහු දිරිමත් කළා ය.