ඔහුගේ පාපය නිසා පොළොව ජල ගැල්මට යට වූ විට කුඩා ලී කොටයක් උඩ සිටි දැහැමි මිනිසෙකු හට මඟ පෙන්වමින් ඒ මිනිසා යළි මුදාගත්තේ ප්‍රඥාව විසින් ය.