ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




සලමොන්ගේ ප්‍රඥාව 10:20 - Sinhala New Revised Version 2018

මෙසේ දැහැමියෝ නොදැහැමියන් කොල්ලකෑවෝ ය. ස්වාමීනි, ඔව්හු ඔබේ සුවිශුද්ධ නාමය උසස් ලෙස වර්ණනා කළෝ ය. රැකවරණය දෙන ඔබේ හස්තය ඒකමතික ව පැසසුවෝ ය.

පරිච්ඡේදය බලන්න



සලමොන්ගේ ප්‍රඥාව 10:20
0 හුවමාරු යොමු