ඈ සමිඳුන්ගේ සේවකයාගේ ආධ්‍යාත්මයට ඇතුළු වී අරුමපුදුම දේ හා ලකුණු පෙන්වා බියජනක රජුන්ට විරුද්ධ ව නැඟී සිටියා ය.