ඈ ඔහු සතුරන්ගෙන් ආරක්ෂා කොට ඔවුන් ඔහුට ඇටවූ උගුල්වලින් ඔහු ගැළෙව්වා ය. බැතිමත්කම සියල්ලට වඩා ශක්තිමත් බව පෙන්වා දෙන පිණිස දැඩි සටනක දී ඈ ඔහුට ත්‍යාගයක් ප්‍රදානය කළා ය.