දැහැමියා සිය සොහොයුරාගේ කෝපයෙන් පලා යන විට ඔහුට යහ මඟ යාමට මඟ පෙන්වන ලද්දේ ප්‍රඥාව විසින් ය. ඈ ඔහුට දේව රාජ්‍යය පෙන්වා දී ශුද්ධ දේ ගැන දැනුම දුන්නා ය. ඈ ඔහුට තම ශ්‍රමයේ ඵල ලබා දී තම වෙහෙසමහන්සියේ ප්‍රතිඵල දුන්නා ය.