අභක්තිකයෝ තම ක්‍රියාවෙන් සහ වචනයෙන් මරණයට අයැදුම් කරති. මරණය මිතුරෙකු මෙන් සලකාගෙන එය සඳහා වෙහෙසෙති. මරණය සමඟ ගිවිසුමක් කොට ඔව්හු මරණයේ පංගුකාරයන් වීමට සුදුස්සෝ වෙති. අනුවණ ලෙස සිතාමතා ඔව්හු මෙසේ කියති;