එතුමාණන් සියල්ලක් මැව්වේ ජීවත් වන පිණිස ය. මිහි පිට මැවිලි සියල්ල යහපත් ය. ඒවා තුළ මාරක විෂ ගතියක් නැත.