ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




සලමොන්ගේ ප්‍රඥාව 1:11 - Sinhala New Revised Version 2018

එබැවින් නිකරුණේ පැමිණිලි කිරීමෙන් වළකින්න. වරද සෙවීම සඳහා කතාවට නොයන්න. ඉතා රහසිගත වචනයකින් පවා දෝංකාරයක් ඇති වේ. මුසා කීමෙන් කෙනෙකු මරාදැමිය හැකි ය.

පරිච්ඡේදය බලන්න



සලමොන්ගේ ප්‍රඥාව 1:11
0 හුවමාරු යොමු