මිහි පිට විනිසකරුවෙනි, දැහැමිකමට ප්‍රේම කරන්න. සමිඳුන් ගැන ඔබේ කල්පනා අවංකකමින් ප්‍රබෝධ වේ වා! අවංක සිතකින් එතුමන් සොයා යන්න.