ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




තෝබිත් 6:8 - Sinhala New Revised Version 2018

දේව දූතයා උත්තර දෙමින්, “මත්ස්‍යයාගේ හදවත සහ අක්මාව පිළිස්සූ විට, ඉන් පිටවන දුම, යක්ෂයෙක් නැත්නම් භූතාත්මයක් ආවේශ වූ පුරුෂයකු හෝ ස්ත්‍රියක හෝ සඳහා පාවිච්චි කළ හැකි ය. එවිට එවැනි පීඩාවක් නිට්ටාවට ම, සදහට ම, තුරන් වෙනු ඇත.

පරිච්ඡේදය බලන්න



තෝබිත් 6:8
0 හුවමාරු යොමු