ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




තෝබිත් 6:5 - Sinhala New Revised Version 2018

ඉන්පසු දේව දූතයා, “ඌ කපා පිත, හදවත සහ අක්මාව එළියට ගන්න. ඒවා පරිස්සමෙන් පැත්තක තබා බඩවැල් වීසි කරන්න. මන්ද, පිත, හදවත සහ අක්මාව යන කොටස්වල රෝග නිවාරණය කිරීමේ ගුණ ඇත්තේ ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න



තෝබිත් 6:5
0 හුවමාරු යොමු