ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




තෝබිත් 6:16 - Sinhala New Revised Version 2018

දේව දූතයා කතා කොට, “ඔබේ පියාගේ අවවාදය ඔබ අමතක කරන්නට යන්නෙහි ද? ඔබේ පියාගේ පවුලේ අයගෙන් බිරිඳක් තෝරාගැනීමට ඔහු ඔබට බල කෙළේ ය. එබැවින් සොහොයුර, සවන් දෙන්න. යක්ෂයා ගැන කරදර නොවන්න. ඇය සරණ පාවාගන්න. අද සවස ම ඇය ඔබට බිරිඳ වශයෙන් දෙනු ලබන බවට මම පොරොන්දු වෙමි.

පරිච්ඡේදය බලන්න



තෝබිත් 6:16
0 හුවමාරු යොමු