ඔහු ද, “මිතුර, ඔබ කොහෙන් එන්නෙහි දැ”යි ඇසූ විට දේව දූතයා උත්තර දෙමින්, “මම ඔබේ ඉශ්රායෙල් ජාතික සහෝදරයන්ගෙන් කෙනෙක්මි. මා මේ පළාතට පැමිණියේ රක්ෂාවක් සොයාගෙන ය”යි කීවේ ය. එවිට තෝබියස්, “ඔබ මේදියාවට යන පාර දන්නෙහි දැ”යි ඇසූ විට,