එවිට ඔහු කතා කොට, “එසේ නොසිතන්න, අපේ දරුවා යන විටත් එන විටත් සියල්ල හොඳ අතට හැරෙනු ඇත. ඔහු නැවත ගෙදර එන දවසේ දී ඔහුට සියල්ල හොඳ අතට හැරී තිබෙන හැටි ඔබට පෙනෙනු ඇත. එබැවින් කලින් සිතූ පරිදි නොසිතන්න. මාගේ සොහොයුරිය, ඔවුන් ගැන කරදර නොවන්න.