දේව දූතයා පිළිතුරු දෙමින්, “මම වනාහි ඔබේ ඥාතියකු වූ අර වැදගත් අනනියස්ගේ පුත් වන අසරියස් වෙමි”යි කීවේ ය.