“මා අයිති ගෝත්‍රය දැනගැනීමෙන් ඔබට කුමන ප්‍රයෝජනයක් දැ”යි දේව දූතයා ඇසී ය. එවිට තෝබිත්, “ඔබ කාගේ කවුද කියා ඇත්තෙන් ම දැනගැනීම මට උවමනා ය”යි කීවේ ය.