“නුඹේ වත්කමෙන් කොටසක් දන්දීම සඳහා වෙන් කරන්න. කිසි දිළින්දෙකුගෙන් නුඹ මුහුණ අහකට හරවා නොගත යුතු ය. එවිට දෙවියන් වහන්සේ ද නුඹෙන් සිය මුහුණ අහකට හරවා නොගන්නා සේක.