“ම පුත, නුඹේ මුළු ජීවිත කාලයේ ම සමිඳාණන් වහන්සේට විශ්වාසවන්ත ව සිටින්න. පව් කිරීමට හෝ උන් වහන්සේගේ ආඥාවන් කඩ කිරීමට හෝ කවදාවත් සිතට නොගන්න. නුඹේ මුළු ජීවිත කාලයේ ම යහපත් ක්‍රියා කරන්න. හරි නැති මාර්ගයෙහි කවදාවත් නොයන්න.