ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




තෝබිත් 4:19 - Sinhala New Revised Version 2018

සියල්ලෙහි දී දෙවි ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරන්න. නුඹ යන මාර්ගය පෙන්වා දෙනු සඳහා නුඹේ මාර්ග සහ පරමාර්ථයන් සාර්ථක වන පිණිස ද එතුමන්ට යාච්ඤා කරන්න. මන්ද, ප්‍රඥාව සියලු ජාතීන්ට නොදෙනු ඇත. යහපත් සියල්ල දෙන්නේ සමිඳාණන් වහන්සේ ම ය. උන් වහන්සේගේ කැමැත්ත අනුව, උන් වහන්සේ යමෙකු උසස් කරන සේක; නැත්නම් මළවුන්ගේ භවනයේ පතුලට යමෙකු හෙළාදමන සේක. එබැවින්, ම පුත, මේ නියමයන් සිහි කොට, නුඹේ සිතින් ඒවා මැකීයාමට ඉඩ නොදෙන්න.

පරිච්ඡේදය බලන්න



තෝබිත් 4:19
0 හුවමාරු යොමු