නුඹ දන් දෙන විට, මසුරුකමින් එය නොකරන්න. දැහැමියන්ගේ සොහොන් කොත් මත මිදියුස වත්කර ආහාර පූජා කරන්න. එහෙත් පව්කාරයන්ට එලෙස නොකරන්න.