අන් කෙනෙකු නුඹට කරනවාට නුඹ අකමැති දේ නුඹ ද අන් කෙනෙකුට නොකරන්න. වෙරිමත් වෙන තෙක් මිදියුස නොබොන්න. එය පුරුද්දක් වන්ට ඉඩ නොදෙන්න.