ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




තෝබිත් 4:14 - Sinhala New Revised Version 2018

“නුඹ උදෙසා වැඩ කරන කම්කරුවන්ගේ කුලිය පසු දින වන තෙක් නො දී තබා නොගන්න. වහාම එය ගෙවන්න. නුඹ දෙවියන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නෙහි නම්, හොඳ විපාක ලබනු ඇත. ම පුත, නුඹ කරන සියල්ලෙහි දී පරෙස්සම් වන්න, නිතර ම නුඹ හොඳට විනයානුකූල ව හැසිරෙන්න.

පරිච්ඡේදය බලන්න



තෝබිත් 4:14
0 හුවමාරු යොමු