ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




තෝබිත් 3:8 - Sinhala New Revised Version 2018

ඈ හත් වරක් සරණපාවා දෙන ලද තැනැත්තියක් බව ඔබ දැනගත යුතු ය. එහෙත් ඈ සමඟ සැමියා හා බිරිය වශයෙන් එක්වීමට පෙර, ඒ මනාලයෝ හත් දෙනාම පිළිවෙළින් අස්මොදේයුස් නම් ඉතා නපුරු යක්ෂයකු විසින් මරාදමන ලදහ. ඇගේ මෙහෙකාරිය ඇයට කතා කොට, “අපූරුයි! ඔබ ම ඔබේ මනාලයන් මරන්නෙහි ය. ඔබ විවාහ කර දෙනු ලැබූ අය හත් දෙනෙකි. එහෙත් තව ම ඔබට වාසනාව උදා නො වී ය. ඔබේ මනාලයන් මියගිය පලියට අපට දඬුවම් නොදෙන්න. ඔබත් ගොස් ඔවුන් සමඟ එකතු වන්න. ඔබට ලැබෙන දරුවෙකු දැකීමට අපට නොලැබේ වා!”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න



තෝබිත් 3:8
0 හුවමාරු යොමු