ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




තෝබිත් 3:6 - Sinhala New Revised Version 2018

එබැවින් දැන් ඔබ රිසි පරිදි මට කරනු මැනව. මාගේ පණ මාගෙන් පහ කිරීමට කැමැති වුව මැනව. පොළොවේ පසින් ගන්නා ලද මා යළි පොළොවේ පසට හැරෙන්නට මම කැමැති වන්නෙමි. ජීවිතයට වඩා මට මරණය යෙහෙකි. හේතුවක් නැති ව මම නින්දා කරනු ලැබීමි. නිම්හිම් නැති ව මම දුකට පත් වී සිටිමි. සමිඳුනි, මේ කරදරයෙන් මිදීමට ඔබ දෙන තීන්දුව මම බලා සිටිමි. මාගේ සදාතනික නිවෙසට යාමට මට ඉඩ දෙනු මැනව. අහෝ සමිඳුනි! ඔබේ මුහුණ මාගෙන් ඉවත් කර නොගත මැනව. දයා විරහිත විපත්තීන්ට මුහුණ දෙමින් ජීවත් වෙනවාට වඩා මියයාම යෙහෙකි. මා ලත් තීන්දුවෙන් මම වෙහෙසට පත් වී සිටිමි.”

පරිච්ඡේදය බලන්න



තෝබිත් 3:6
0 හුවමාරු යොමු