ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




තෝබිත් 3:4 - Sinhala New Revised Version 2018

අපි ඔබට විරුද්ධ ව පව් කෙළෙමු. ඔබේ අණපනත් කඩ කෙළෙමු. එබැවින් කොල්ලකෑමට ද, වහල්කමට හා මරණයට ද අප විසුරුවාදමා තිබෙන සියලු ජාතීන් අතර ඔවුන්ගේ ප්‍රලාපයට ද සිනහවට ද නින්දාවට ද ඔබ අප පාවාදුන් සේක.

පරිච්ඡේදය බලන්න



තෝබිත් 3:4
0 හුවමාරු යොමු