එහෙත් ඔවුන්ට මම නුසුසුදු වූයෙමි. එසේ නැත්නම් ඔව්හු මට නුසුදුසු වූවෝය. එසේත් නැති නම්, මා සඳහා වෙන සැමියෙකු ගැන ඔබ කල්පනා කළ සේක.