ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




තෝබිත් 3:15 - Sinhala New Revised Version 2018

විප්‍රවාසගත ව සිටින මේ දේශයේ ඔබේ නාමයට හෝ මාගේ පියාගේ නාමයට හෝ මම අපහාස නොකෙළෙමි. මාගේ පියාගේ එක ම දියණිය මම වෙමි. උරුමකරු වශයෙන් වෙන දරුවෙක් ඔහුට නැත. මා අයිති වන පිණිස ඔහුට සහෝදරයෙක් ද නැත. ඔහුට ඥාතියෙක් ද නැත. දැනට ම සැමියෝ සත් දෙනෙක් මට අහිමි වී ගියෝ ය. තවදුරටත් මා ජීවත් විය යුත්තේ මන් ද? මාගේ දිවි නැති වෙනවාට ඔබ අකමැති වන සේක් නම්, මා වෙත දයානුකම්පාවෙන් බලනු මැනව, තවදුරටත් නින්දා ඇසීම නම් මට කළ නොහැකි ය.” අන් පැරණි පිටපතක මේ යාච්ඤාව අවසන් වන්නේ මෙලෙස ය:

පරිච්ඡේදය බලන්න



තෝබිත් 3:15
0 හුවමාරු යොමු