මෙසේ සිතා, කවුළුව ළඟ දෑත් විහිදාගෙන මෙසේ යාච්ඤා කළා ය: “අහෝ දයාබර දෙවිඳුනි, ඔබට ප්‍රශංසා වේ වා! ඔබේ නාමය සදා ප්‍රශංසාවට පාත්‍ර වේ වා! ඔබ සෑදු සියල්ල ම ඔබට සදා ප්‍රශංසා කරා වා!