ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




තෝබිත් 2:8 - Sinhala New Revised Version 2018

මාගේ අසල්වාසීහු ද සිනහවෙමින් “බලන්න, ඔහු දැන් බය නැති හැටි! මීට කලින් ඔහු පලා ගියේ ය. එහෙත් දැන් මෙහි පැමිණ නැවත මළවුන් භූමදාන කරන්න පටන්ගත්තේ ය”යි කීවෝ ය. මෙසේ මළවුන් භූමදාන කිරීම නිසා යමෙකු මා මරා දැම්මොත් ඔහුට තෑග්ගක් ලැබෙන බවට අණක් තිබුණ බව ඔබ සිහි කළ යුතු යි.

පරිච්ඡේදය බලන්න



තෝබිත් 2:8
0 හුවමාරු යොමු