බෙතෙල් නම් නුවර ගැන දිවැසිවර ආමොස් කී මේ පණිවුඩය සිහි කෙළෙමි. එනම්, “නුඹලාගේ සුබ මංගල්‍යයන් අවමංගල්‍යයන් වනු ඇත; නුඹලාගේ තුති ගී ළතෝනි වනු ඇත” යන්නයි.