ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




තෝබිත් 2:3 - Sinhala New Revised Version 2018

එවිට තෝබියස් අපගේ සහෝදරයන් අතර දිළින්දෙකු සොයාගෙන එන පිණිස ගියේ ය. එහෙත් ඔහු ආපසු ඇවිත්, මට කතා කොට, “පියාණෙනි”යි කී විට මම ද, “ඇයි පුත, කුමක් දැ”යි උත්තර දුනිමි. “පියාණෙනි, අපේ ජාතියේ කෙනෙකු මේ දැන් මරාදමා ඇත. ඔහුගේ බෙල්ල මිරිකා වෙළඳ පොළට වීසි කර ඇත. තවමත් මළකඳ එහි ය”යි ඔහු කීවේ ය.

පරිච්ඡේදය බලන්න



තෝබිත් 2:3
0 හුවමාරු යොමු