එසර්හද්දොන් රජු දවස මා ආපසු ගෙදර ආ විට මාගේ පුත් තෝබියස් සමඟ මාගේ බිරිඳ වන අන්නා මට නැවත බාර දෙන ලදී. අපගේ පූජනීය සති මංගල්‍යයේ දී අපට රසමසවුලෙන් යුත් ආහාර සංග්‍රහයක් පැවැත්විණි. කෑම ගැනීම සඳහා මම මාගේ ස්ථානයේ වාඩි වුනෙමි.