ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




තෝබිත් 1:14 - Sinhala New Revised Version 2018

රජතුමාගේ මරණය දක්වා මම මේදියා නම් ප්‍රදේශයට යන්න පුරුදු ව සිටියෙමි. එහි ගොස් රජතුමා වෙනුවෙන් වෙළඳ ව්‍යාපාරික කටයුතු කෙළෙමි. තවද, මම මේදියා පෙදෙසෙහි රාගේස් නම් ස්ථානයෙහි විසූ ගබ්රියස්ගේ සහෝදරයා වූ ගබයෙල් ළඟ රිදී කාසි දහයක් වටිනා රිදී ගෝණි තැන්පත් කෙළෙමි.

පරිච්ඡේදය බලන්න



තෝබිත් 1:14
0 හුවමාරු යොමු