රජුට මා ගැන අපවාද කී අසාධාරණ දිවෙන් ද ඔබ මා මුදාගත් සේක. මම මරණයට බොහෝ ආසන්න ව සිටියෙමි. මාගේ ප්‍රාණය පාතාල ලෝකයේ ගැටියට බැස්සේ ය.