ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උපදේශකයා හෙවත් සිරාක් 51:2 - Sinhala New Revised Version 2018

මන්ද, ඔබ මට ආරක්ෂකයෙකු ද ආධාරකරුවෙකු ද වන හෙයිනි. ඔබ මාගේ ශරීරය විනාශයෙන් ගැළෙව් සේක. දුෂ්ට දිවේ මලපතෙන් ද බොරු ගොතන තොල්වලින් ද ඔබ මා බේරාගත් සේක. මා අවට සිටින අය ඉදිරියෙහි මාගේ රුකුල වී ඔබ මා මුදාගත් සේක.

පරිච්ඡේදය බලන්න



උපදේශකයා හෙවත් සිරාක් 51:2
0 හුවමාරු යොමු