එය අත්කරගැනීමට මාගේ සිත සටන් කෙළේ ය. නීතිය පිළිපැදීම ගැන මම උත්සුක ව සිටියෙමි. මාගේ අත් ස්වර්ගය දෙසට දිගු කෙළෙමි. මාගේ අවිද්‍යාව ගැන වැලපුණෙමි.