මහෝත්තමයාණන් වහන්සේගේ මාලිගාව පිට රැස් විහිදුවන හිරු මෙන් විය. දීප්තිමත් වලා පටලයක් ඉදිරියෙන් විනිවිද දිළිසෙන දේදුන්න මෙන් විය.