තම කාලය මේ දේවලට කැප කරමින් ඒවා තම හෘදය තුළට ගෙන ප්‍රඥාව ලබාගන්න තැනැත්තේ ආශීර්වාද ලද්දෙකි. ඔහු මෙසේ කළොත් සියලු අවස්ථාවල දී ඔහු ශක්තිමත් වන්නේ ය. මන්ද, සමිඳුන්ගේ ආලෝකය ඔහුගේ මාර්ගයේ වන හෙයිනි.