ප්‍රඥාව හා අවබෝධය ගැන ඉගැන්වීමක් මේ පොතෙහි ලේඛනගත කර ඇත්තේ ය. ජෙරුසලමේ සිරාගේ පුත්‍ර වූ එලෙයසාර්ගේ පුත් ජේසුස් තමාගේ හෘදයෙන් ප්‍රඥාව වර්ෂාවක් මෙන් වැගිරෙව්වේ ය.