ඉන්පසු ඔහු මහත් ලෙස ශබ්ද නඟා සමිඳුන්ගේ ආසිරි දීමට ද උන් වහන්සේගේ නාමය උච්චාරණය කිරීමේ ගෞරවය ලබාගැනීමට ද පහතට බැස ඉශ්රායෙල් සෙනඟගේ මුළු සභාව දෙසට අත එසවූයේ ය.